ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු එක්දින ජාත්‍යන්තර තරගය හෙට (25) පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා නවසීලන්තය සමග හෙට (25) පැවැත්වෙන එක්දින තරගයෙන් ඉවත් කර තිබේ.
කණ්ඩායම් කළමනාකාරීත්වය ඔහුගෙන් 7 වැනි ක්‍රීඩකයා ලෙස පන්දුවට පහරදෙන ලෙස ඉල්ලා සිටි නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුව මෙලෙස ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ තත්ත්වය තුළ ඉතිරි තරග 2ට ඔහු ඇතුළත් කර ගැනීම අවිනිශ්චිතය.