30.6 C
Colombo
Tuesday, July 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldප්‍රංශයත් ටික්ටොක් වලට වැට බඳී

ප්‍රංශයත් ටික්ටොක් වලට වැට බඳී

ප්‍රංශ රජය විසින් ටික්ටොක් යෙදවුම සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, රජයේ සේවකයින්ගේ රාජකාරි දුරකථන වලින් එම යෙදවුම ඉවත් කිරීමටයි. ප්‍රංශ රජය තීරණය කර ඇත්තේ.

ප්‍රංශයේ රාජ්‍ය සේවා අමාත්‍ය ස්ටැනීස් ෆ්ලොරිනි මේ බව නිවේදනය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.