28 C
Colombo
Sunday, June 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldසංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 19 දෙනෙකු ජීවිතක්ෂයට

සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 19 දෙනෙකු ජීවිතක්ෂයට

ටියුනීසියාවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්ව ගිලී යාමෙන් එහි සිටි පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ බෝට්ටුවේ සිටි සංක්‍රමණිකයින් 5 දෙනෙකු එහිදි මුදාගැනීමට ටියුනිසියානු වෙරළ ආරක්ෂක නිලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උප සහරා අප්‍රිකානු රටවල සිට ඉතාලිය බලා යමින් සිටි සංක්‍රමණිකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක්ව ඇත.