― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතරු හතේ අති සුඛෝපභෝගී නෞකාවක් කොළඹ වරායට

තරු හතේ අති සුඛෝපභෝගී නෞකාවක් කොළඹ වරායට

තරු හතේ අති සුඛෝපභෝගී මගී නෞකාවක් අද (27) උදෑසන කොළඹ වරායට පැමිණ තිබේ.

සංචාරකයන් 551 ක් රැගත් ‘සී බෝන් එන්කෝර්‘ නම් මෙම නෞකාව තායිලන්තයේ සිට ගාලු වරායට පැමිණ තිබේ. මෙම නෞකාව 437 දෙනෙකුගේ කාර්ය මණ්ඩලයෙන් සමන්විතය.

මෙම නෞකාවේ පැමිණි මගීන්ගෙන් 350 දෙනෙකු අද පින්නවල සහ ඉංගිරිය ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව ඇති අතර මෙම නෞකාව අද පස්වරුවේ කොළඹ වරායෙන් පිටත්ව යාමට නියමිතය.

මෙම නෞකාවෙන් රටවල් 30 කට අයත් සංචාරකයන් මෙරටට පැමිණ තිබේ.