26 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපළාත් පාලන මැතිවරණය නැවත කල් යන ලකුණු

පළාත් පාලන මැතිවරණය නැවත කල් යන ලකුණු

දෙවන වරටත් පළාත් පාලන මැතිවරණය කල් යනු ඇති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචිමාර්ග පවසයි.

එහෙත් මේ දක්වා මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් කොමිසම නිල නිවේදනයක් නිකුත් කර නොමැති අතර මාර්තු මස 09 වැනිදා පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමේ පළමු දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණු අතර අනතුරුව අප්‍රේල් මස 25 වනදා නම් කෙරුණි.

කෙසේවෙතත් මුදල් ලබා නොදීම හේතුවෙන් මේ දක්වා ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකිරීම මෙලෙස මැතිවරණය කල්යාමට හේතුවනු ඇති බවයි වාර්තා වන්නේ.