27.2 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldජපානයට ප්‍රබල භූ කම්පනයක්

ජපානයට ප්‍රබල භූ කම්පනයක්

ජපානයට රික්ටර් මාපකයේ 6.1 ක ප්‍රබල භූ කම්පනයක් බලපා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඊසානදිග ජපානයේ අමෝරි ප්‍රාන්තයේ අද සවස මෙම භූමිකම්පාව හටගෙන තිබේ. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පැවසුවේ අමෝරි හි නැගෙනහිර වෙරළට කිලෝමීටර් 20ක් පමණ ගැඹුරින් භූ කම්පනය වාර්තා වී ඇති බවයි.

භූමිකම්පාව හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත. ඒ අතරම මේ හේතුවෙන් සිදුවූ හානිය පිළිබඳව තවමත් පැහැදිලි තොරතුරු ලැබී නොමැත.