― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldචීනයේ ෂැංහයි නුවරත් ජනගහනය පහළට

චීනයේ ෂැංහයි නුවරත් ජනගහනය පහළට

2022 වසරේදී චීනයේ – ෂැංහයි නුවර ජනගහනය පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා වසංගතය මීට ප්‍රධාන හේතුව වී ඇති අතර 250,000කට ආසන්න සංක්‍රමණිකයින් පිරිසක් ෂැංහයි නුවරින් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එරට සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ අවුරුදු 05කට පසු පළමු වතාවට මෙලෙස ජනගහනයේ පසුබැසීමක් සිදුව ඇති බවයි.