32 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබස් ගාස්තුවත් පහළට - Breaking

බස් ගාස්තුවත් පහළට – Breaking

අද සිදු කෙරුණු ඉන්ධන මිල සංශෝධනය හේතුවෙන් බස් ගාස්තු සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව රුපියල් 34ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා අඩු කෙරෙන බවයි අමාත්‍යංශය කියාසිටියේ.

සෙසු බස් ගාස්තු සම්බන්ධයෙන් හෙට දිනයේදී දැනුම්දීමට නියමිතය.