― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතේකොළ කිලෝග්‍රෑමයක මිල පහතට

තේකොළ කිලෝග්‍රෑමයක මිල පහතට

වෙළෙඳපොළේ නිමි තේ කොළ කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් පහළ ගොස් තිබේ.

පසුගිය මාස කිහිපය තුළ උඩරට තේ කිලෝග්‍රෑමයක් සඳහා වෙළඳපලේ රුපියල් 1250ක මිලක් පැවතුණ ද එය මේ වනවිට රුපියල් 1050 දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වානේ.

ඉදිරියේදී රුපියල තවදුරටත් ශක්තිමත් වුවහොත් එය තේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි තේ කර්මාන්තකරුවන් සඳහන් කරන්නේ.