25 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldරාහුල් ගාන්ධි ඉවත් කිරීම ගැන මෝදිගේ විරෝධය

රාහුල් ගාන්ධි ඉවත් කිරීම ගැන මෝදිගේ විරෝධය

රාහුල් ගාන්ධි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීම ගැන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය විරෝධය පළ කර තිබේ.

එරට විපක්ෂය නියෝජනය කරන පිරිස ඒකාබද්ධ වී කටයුතු කිරීම තමන් දැඩි ලෙස හෙලා දකින බවයි නරේන්ද්‍ර මෝදි විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ.

එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වන්නේ විපක්ෂය නියෝජනය කරන පිරිස් එකතු වීම දූෂිතයන් එක් වේදිකාවකට එක්වීමක් ලෙසත් තමන්ට ව්‍යවස්ථාපිත ආයතනවල ශක්තිමත් පදනමක් පවතින බැවින් එම ආයතන අකර්මන්‍ය කිරීමට විපක්ෂය කටයුතු කරමින් සිටින බවත්ය.