26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්න මලින්ද අත් බෝම්බයක් සමග අත්අඩංගුවට

මන්න මලින්ද අත් බෝම්බයක් සමග අත්අඩංගුවට

පුද්ගලයන් සිවුදෙනෙක් තියුණු ආයුධයකින් කපා බරපතල තුවාල සිදු කළ බව කියන ‘මන්න මලින්ද’ නමැත්තා අත්බෝම්බයක් සමග හෝමාගම මුල්ලේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

2021 ඔක්තෝබර් 24 වැනිදා හෝමාගම පිටිපනදී පුද්ගලයන් සිවුදෙනකු කපාකොටා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි මන්න මලින්ද නැමැත්තා ප්‍රදේශය හැර පලා ගොස් සැඟවී සිටි බව පොලිසිය පවසයි.

සැකකරු නිවසට පැමිණ සිටි බවට ලද තොරතුරක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇත.