― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපළමු පාසැල් වාරයේ පළමු අදියර හෙටින් අවසන්

පළමු පාසැල් වාරයේ පළමු අදියර හෙටින් අවසන්

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රජයේ සහ රජයේ අනුමත පාසැල්වලට හෙට (04) සිට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහි දැක්වෙන්නේ 2023 වසරේ පළමු පාසැල් වාරයේ දෙවන අදියර අප්‍රේල් මස 17 වැනිදා සිට ආරම්භ වීමට නියමිතය.

පළමු පාසැල් වාරයේ දෙවන අදියර මැයි මස 12 වන සිකුරාදා තෙක් ක්‍රියාත්මක වීමට නියමිත අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා මැයි මස 13 වනදා සිට යළිත් පාසැල් නිවාඩු ලබා දෙනු ඇත.