23.9 C
Colombo
Monday, February 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාඩගම්කාරයෝහි සරා පිය පදවිය ලබයි

නාඩගම්කාරයෝහි සරා පිය පදවිය ලබයි

ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ බාල පුත් සජිත ඇන්තනි ගැන අද රටම කතාකරන්නේ නාඩගම්කරයෝ කතාවේ ප්‍රධාන චරිතයක් ලෙස ආදරේ දිනාගත් සරාගේ චරිතය නිසයි.

ඉතින් රටක් ආදරේ කරන මේ කලාකරුවා සජිත ගැන අලුත් ආරංචියක් දැන් ආරංචි වෙනවා. ඔහු උතුම් පිය පදවිය ලබන්න සූදානමින් ඉන්නවා කියන පුවත අපට දැනගන්න ලැබුනේ ‘අපි දෙන්නා තුන්දෙනෙක් වුනා’ කියලා ඔහුගේ බිරිඳ බුවිනිකා සමාජ මාධ්‍ය ගිණුමේ ඡායාරූපයක් පළ කරමින් කියා තිබුණ නිසා.