25 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොරෝනා නිසා දුම්රිය ගමන් වාර 14ක් අවලංගුයි

කොරෝනා නිසා දුම්රිය ගමන් වාර 14ක් අවලංගුයි

අද (31) දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති බව හේතුවෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

දුම්රිය නියාමකවරුන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර මේ හෙතුවෙන් අද (31) ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 06ක්, පුත්තලම 03ක්, මුහුදුබඩ 02ක් සහ කැලණි – වැලි 02 ක් ඇතුළු දුම්රිය ගමන් වාර 14ක් අවලංගු වන බව එම නිවේදනයේ දැක්වේ.