30 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ සමයේ විදුලිය නොකපන්නැයි ඉල්ලීමක්

උසස් පෙළ සමයේ විදුලිය නොකපන්නැයි ඉල්ලීමක්

අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන පෙරවාරි මස 7 වැනිදා සිට මාර්තු මස 5 වැනිදා දක්වා කාලසීමාවේදී විදුලි කප්පාදුවක් නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉල්ලයි.

විදුලිබල මණ්ඩලය ඇතුළු වගකිය යුතු ආයතනවලට ඒ පිළිබදව දැනුම්දී ඇති අතර විදුලි කප්පාදු කළ හොත් විභාගයට පෙනී සිටින දරුවන්ට මුහුණ දීමට සිදුවන අපහසුතාව පිළිබඳව අවධානය යොමු කරමින් එම ඉල්ලීම කර තිබේ.