31 C
Colombo
Tuesday, April 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldරාහුල් ගාන්ධිට ඇප

රාහුල් ගාන්ධිට ඇප

වසර 2ක සිර දඬුවමක් නියමව සිටින ඉන්දීය කොංග්‍රස නායක රාහුල් ගාන්ධිට ඇප හිමිව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෝදිගේ නාමයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙනුයි ඔහුට සිර දඬුවම් නියම කරනු ලැබුවේ.

සෑම සොරෙකුටම ‘මෝදි’ යන නම යෙදෙන බවටයි 2019 වසරේදී ඔහු ප්‍රකාශයක් කර තිබුණේ.

රාහුල් ගාන්ධිගේ අභියාචනාව ලබන අප්‍රේල් 13 වනදා විභාගයට ගැනීමට නියමිතය.