26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ වසරේදී රාජ්‍ය සේවකයින්ට දීමනාවක්

මේ වසරේදී රාජ්‍ය සේවකයින්ට දීමනාවක්

මෙම වසර අවසන් වීමට මත්තෙන් රාජ්‍ය සේවකයින්ට දීමනාවක් ලබා දීමට රජය අවධානය යොමුකර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ බදු පනත සංශෝධනය කර එම දීමනාව ලබා දීමට අපේක්ෂා කරන බවයි.

ගොවියන්ට සහනයක් ලෙස පොහොර හෝ කෘෂි ද්‍රව්‍ය ලබාගැනීමට රු. 20, 000ක වව්චරයක් ලබාදීමට ඊයේ රැස්වූ කැබ්නට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවත් අමරවීර පැවසුවා.