26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට

ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (04) එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ට්‍රම්ප් අධිකරණය හමුවේ පෙනී සිටීමට පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගත් බවයි.

2016 ජනාධිපතිවරණයට පෙර අසභ්‍ය චිත්‍රපට නිළියක හා සම්බන්ධතාවක් පවත්වමින් ඇයට මුදල් ගෙවා ඇති බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල වුණා.