28 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරතු සීනි හා මුං ඇට ආනයනයට අවසර ඉල්ලයි

රතු සීනි හා මුං ඇට ආනයනයට අවසර ඉල්ලයි

ආනයන තහනම ඉවත් කර මුං ඇට සහ රතු සීනි ගෙන්වීමට අවසර ලබා දෙන්නැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළඳුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනු ලබයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පැවසුවේ එම භාණ්ඩ සඳහා පවතින ඉහළ මිල සලකා තීරු බදු පනවා හෝ අදාළ අවසරය ලබාදෙන ලෙසයි.