32 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදිස්ත්‍රික්ක 03කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 03කට නායයෑමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ ආයතනය විසින් පවත්නා අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන දිවයිනේ දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට මෙම නායයෑමේ අවදානම බලපවතිනු ඇති බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

අද (05) පස්වරු 5 දක්වා මෙම අවදානම් නිවේදනය බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිවේදනය කරයි.