28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅප්‍රේල් දක්වා ත්‍රිපෝෂ බෙදා හැර අවසන්

අප්‍රේල් දක්වා ත්‍රිපෝෂ බෙදා හැර අවසන්

මාසිකව ත්‍රිපෝෂ පැකට් දහනව ලක්ෂයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සපයන බවත් ඒ අනුව අප්‍රෙල් මාසය දක්වා අවශ්‍ය වන ත්‍රිපෝෂ සපයා ඇති බවත් ත්‍රිපෝෂ සමාගමේ සභාපති කීර්ති කුලරත්න පැවසීය.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ බඩ ඉරිගු මෙට්‍රික් ටොන් ඒක්දහස් දෙසියයක් සහ සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 350ක් ත්‍රිපෝෂ නිෂ්පාදනයට ලෝක ආහාර සංවිධානය විසින් නොමිලේ ලබාදුන් බවයි.

මෙරට මාසික ත්‍රිපෝෂ අවශ්‍යතාව පැකට් ලක්ෂ 19ක් වන අතර රට පුරා වෙසෙන සියලුම ගර්භණී කතුන්, කිරි දෙන මව්වරුන්, ළමා සහ ළදරුවන් සඳහා ත්‍රිපෝෂ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල මගින් සපයයි.