30.6 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇප

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇප

නිල් චිත්‍රපට නිළියකට මුදල් ලබාදීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇප මත මුදා හැරීමට නිව්යෝර්ක් අධිකරණය අද නියෝග කළා.

ඔහුට චෝදනා එල්ල වූයේ 2016 ජනාධිපතිවරණ සමයේදී අමෙරිකාවේ හිටපු නිල් චිත්‍රපට නිළියකට මුදල් ලබා දීම සම්බන්ධයෙන්.

මෙවැනි අපරාධ 34 ක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ට්‍රම්ප් ට චෝදනා එල්ල වී තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගැනීමත් සමග ඔහු සියවසකට අධික කාලයකින් පසු අත්අඩංගුවට පත් පළමු අමෙරිකානු ජනපතිවරයා බවට පත්වුණා.

කෙසේ වෙතත් ට්‍රම්ප් අධිකරණය හමුවේ තමන්ට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා. ප්‍රම්ප්ට එරෙහි නඩුවේ ඊළඟ නඩු වාරය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි.