33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅකුරළදී ගම හරහා දුවපු සුද්දෝ

අකුරළදී ගම හරහා දුවපු සුද්දෝ

අද (05) උදෑසන දකුණු පළාතේ අකුරළ ප්‍රදේශයේදී ඉතාමති සුවිශේෂී බක්මහ උළෙලක් පැවතුණා.

මෙම බක්මහ උළෙල විදෙස් සංචාරකයින්ගේ සහභාගීත්වයෙන් පැවති අතර ඒ සඳහා රටවල් රැසකම විදෙස් සංචාරකයින් ඊට සහභාගි වී තිබීම විශේෂත්වයකි.

එහිදී විදෙස් සංචරකයින් පිරිසක් ගම හරහා දිවීමට සූදානම්වූ අයුරුයි මේ,