29 C
Colombo
Tuesday, October 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරෝහල් 29ක උසස් පෙළ විභාග මධ්‍යස්ථාන

රෝහල් 29ක උසස් පෙළ විභාග මධ්‍යස්ථාන

රෝහල් 29ක උසස් පෙළ විභාග මධ්‍යස්ථාන පිහිටුවන බවත් කොවිඩ් අසාදිත සිසුන්ට එම රෝහල් විභාග මධ්‍යස්ථානවල සිට විභාගයට පෙනී සිටිය හැකි බවත් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන පවසයි.

ඒ සෑම විභාග මධ්‍යස්ථානයකම උසස්පෙළ සිසුන් වෙනුවෙන් වෛද්‍යවරුන් කණ්ඩායමක් රාජකාරියේ තබන අතර කොවිඩ් ආසාදිත උසස්පෙළ සිසුන්ට එම විභාග මධ්‍යස්ථානවලදී අවශ්‍ය වුවහොත් ප්‍රතිකාරද ලබා දෙන බව ඔහු සඳහන් කළේය.