30.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසතොස භාණ්ඩ 03ක මිල පහළට

සතොස භාණ්ඩ 03ක මිල පහළට

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 03ක මිල තවදුරටත් අඩු කර තිබේ.

අද (07) සිට එම මිල අඩු කළ භාණ්ඩ ලබාගත හැකි බවයි සතොස ආයතනය පවසන්නේ.

ඒ අනුව ලොකු ලූණු කිලෝවක් රුපියල් 22 කින්, පාන් පිටි කිලෝවක් රුපියල් 10කින් සහ ටින් මාළු (ග්‍රෑම් 425) ටින් එකක් රුපියල් 30 කින් අඩු කර තිබේ.

එලෙස මිල අඩු කිරීමෙන් පසු ලොකු ලූණු කිලෝවක් රුපියල් 97කට, පාන් පිටි කිලෝවක් රුපියල් 225කට සහ ටින් මාළු (ග්‍රෑම් 425) ටින් එකක් රුපියල් 490 කට මිලදී ගත හැකි බවද සතොස පවසයි.