23.9 C
Colombo
Thursday, February 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචීන ජනපති හා ප්‍රංශ ජනපති අතර හමුවක්

චීන ජනපති හා ප්‍රංශ ජනපති අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින් පිං සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් අතර හමුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම හමුව සිදුව ඇත්තේ ඊයේ (06) චීනයේ බීජිං අගනුවරදීයි. එහිදී ප්‍රංශ ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධය නැවැත්වීමට මැදිහත් වන ලෙසස්යි. කෙසේනමුත් චීන ජනාධිපතිවරයා ඊට කැමැත්ත පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.