27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපෘථිවියේ වායු තත්ත්වය නිරීක්ෂණයට නාසා ආයතනයෙන් චන්ද්‍රිකාවක්

පෘථිවියේ වායු තත්ත්වය නිරීක්ෂණයට නාසා ආයතනයෙන් චන්ද්‍රිකාවක්

අභ්‍යවකාශයේ සිට පෘථිවියේ වායු තත්ත්වය මැන බැලීම සඳහා නාසා ආයතනය චන්ද්‍රිකාවක් ගුවන් ගත කර තිබෙනවා.

මෙම චන්ද්‍රිකාව ස්පේස් එක්ස් ෆැල්කන් නයින් රොකට්ටුව මගින් ෆ්ලොරිඩාවේ කැනවරල් කුඩුවෙි පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඊයේ (07) කක්ෂගත කරනු ලැබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

නාසා ආයතනය මෙම චන්ද්‍රිකාව මගින් ලබා ගන්නා දත්ත වලට අනුව සිය පරීක්ෂණ කටයුතු ලබන මැයි අග හෝ ජුනි මස මුලදී ආරම්භ කිරීමට
නියතයි.