28.2 C
Colombo
Saturday, May 31, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalබස් රථ අනතුරකින් 12කට තුවාල

බස් රථ අනතුරකින් 12කට තුවාල

ඇඟලුම් කර්මාන්තශාලවක සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගයේ කුඹුක මංසන්ධියේදී අද අනතුරකට ලක් වුණා.

අනතුර සිදුව ඇත්තේ බස් රථය ටිපර් රථයක හ එකිනෙකට ගැටිමෙනි.

අනතුරින් 12 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර, ටිපර් රථ රියදුරු මෙමඟින් බරපතල තුවාල ලබා ඇති බව පැවසෙයි.

මේ හේතුවෙන් කොළඹ-හොරණ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා ඇතිව තිබුනා.