26.1 C
Colombo
Wednesday, November 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් මිල ඉහළට?

තෙල් මිල ඉහළට?

කොරෝනා බලපෑමේ බිය මදක් පහව යාමත්, භූගෝලීය – දේශපාලනික අවදානම් සහ සැපයුම් පිළිබඳ ගැටලු අවම වීමත් සමඟ ලෝක වෙළඳපොළ යළි නැගි සිටීමත් සමඟ තෙල්මිල තවත් ඉහළ ගොස් තිබෙනවා.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කළහොත් බොරතෙල් මිල තවත් ඉහළ යනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙන අතර, මේ වනවිටත් බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 91 ඉක්මවා ඇති අතර, එය ඩොලර් 100 ඉක්මවීමට හැකි බව පැවසේ.