28.4 C
Colombo
Friday, April 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැල්ලම්පිටියේ වෙඩිතැබීමෙන් අයෙක් මරුට

වැල්ලම්පිටියේ වෙඩිතැබීමෙන් අයෙක් මරුට

පොලීසිය සදහන් කළ ආකාරයට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වැල්ලම්පිටිය – සාලමුල්ල – ගමගේවත්ත ප්‍රදේශයේදී ඊයේ (31) වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

එයින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන අතර වෙඩි තැබූ අය පළාගොස් ඇති බවයි අරංචිමාර්ග පැවසුවේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූ අයෙකු බවටයි දැනට සිදු කරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.