― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබස් හා දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට QR කේතයක්

බස් හා දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට QR කේතයක්

බස් සහ දුම්රිය මගීන් සඳහා ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඇතැම් බස් කොන්දොස්තරවරුන් සහ රියදුරන් නියමිත ගාස්තු ඩිපෝ වෙත ලබා නොදෙන බවයි.

දුම්රිය තුළද මෙය සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ අනුව මේ වසර තුළදී QR ක්‍රමයක් හරහා ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවයි ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.