26.2 C
Colombo
Monday, June 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

දුම්රිය අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

ගාල්ලේ, බූස්ස වැල්ලබඩ දී ත්‍රී රෝද රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවු අනතුරකින් ත්‍රී රෝද රථයේ ගමන් කළ තිදෙනාම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

අනුරාධපුරය දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ වැල්ලබඩ දුම්රිය හරස්මාර්ගයේ දී ත්‍රිරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.