― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋත්සව සමයේ තක්කාලි සහ වම්බටු මිල ඉහළට

උත්සව සමයේ තක්කාලි සහ වම්බටු මිල ඉහළට

එලැඹෙන උත්සව සමය හේතුවෙන් තක්කාලි සහ වම්බටු කිලෝවක මිල ඉහළ ගොස් ඇති බව එළවළු වෙළෙඳුන් පවසති.

ඒ අනුව මේ දිනවල අනෙකුත් එළවළුවල මිල ගණන් සැලකිය යුතු ලෙස පහල බැස තිබියදී පසුගිය දිනවල රුපියල් 150 මිලකට අලෙවි වූ තක්කාලි කිලෝවක් මේ වනවිට රුපියල් 250 දක්වාත්, රුපියල් 200 මිලකට පැවති වම්බටු කිලෝවක් රුපියල් 350 දක්වා ඉහල ගොස් ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.