32 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයේ වර්ධනයක්

ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයේ වර්ධනයක්

අලුත් අවුරුදු සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වර්ධනය වී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලබයි.

මේ හේතුවෙන් වෙළඳ ව්‍යාපාරිකයන්ද තමන් අතට පත්වන මුදල් නෝට්ටුව පිළිබඳව සැළකිල්ලෙන් කටයුතු කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ.