පාතාල කල්ලි නායකයෙකු බව කියන ජනිත් මධුශංක හෙවත් ‘පොඩි ලැසී’ නමැත්තා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
මොහු අත් අඩංගුවට ගන්නා ලද්දේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වුණේ යැයි සැකපිට ය.