26.1 C
Colombo
Wednesday, November 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදයි

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදයි

ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (01) පැවැත්වෙයි.

එම තරගය බටහිර ඉන්දීය කොදෙව් හි නොර්ත් සවුන්ඩ් හි පැවැත්වීමට නියමිතය.

දෙවන අවසන් පූර්ව තරගය හෙට (02) ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙයි.

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ලබන 05 වනදා පැවැත්වීමට නියමිතය.