24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldනීති විරෝධී මත්පැන් පානය කළ අට දෙනෙකු ජීවිතක්ෂයට

නීති විරෝධී මත්පැන් පානය කළ අට දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නීති විරෝධී මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 25 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

බිහාර් ප්‍රාන්ත රජය 2016 දී මත්පැන් තහනම් කළ අතර පසුව මෙවැනි නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් සිදුවන මරණ වාර්තා වූ බව සඳහන්.

කෙසේ වෙතත් මත්පැන් පානය කිරීමෙන් සිදු වූ ආසන්නතම ඛේදනීය මරණ මෙය බවයි වාර්තා වන්නේ