31.1 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට පාසල් යළි ඇරඹෙයි

අද සිට පාසල් යළි ඇරඹෙයි

සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (17) ආරම්භ වීමට නියමිතව තිබේ.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය 05 වැනිදා සිට පාසල් සඳහා නිවාඩු ලබාදුන් අතර පාසල් වාර සටහනට අනුව එම නිවාඩුවෙන් පසු පාසල් යළිත් අද දිනයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.