30 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportචන්දිමාල්ගෙන් ගාල්ලේදී ටෙස්ට් අර්ධ ශතකයක්

චන්දිමාල්ගෙන් ගාල්ලේදී ටෙස්ට් අර්ධ ශතකයක්

සිය ජාත්‍යනතර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 26 වන අර්ධ ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල් අද (17) සමත් වුණා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන සංචාරක අයර්ලන්තය සමඟ පළමු ටෙස්ට් තරගයේ දී චන්දිමාල් මෙම අර්ධ ශතකය වාර්තා කළා.

පන්දු 87ක් තුළ වාර්තා වූ චන්දිමාල්ගේ මෙම අර්ධ ශතකය ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඔහු වාර්තා කළ 07 වන ටෙස්ට් අර්ධ ශතකයි. ශ්‍රී ලංකාව සහ සංචාරක අයර්ලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.