26 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsව්‍යාජ රුපියල් 5000 නෝට්ටු වෙළෙඳපොළේ

ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු වෙළෙඳපොළේ

රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය මෙරට තුළ ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් ඉතා සැලකිලිමත් වන ලෙසයි පොලීසිය මහජනතාවට දැනුම් දී ඇත්තේ.

රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 27ක් සමඟ රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු කොළඹ – මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.