28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅගමැතිටත් කොවිඩ් පොසිටිව්

අගමැතිටත් කොවිඩ් පොසිටිව්

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ඔහු සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

යහපත් සෞඛ්‍ය ත්ත්තවයෙන් පසුවන තමා සෞඛ්‍ය මර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරමින් රාජ්‍ය කටයුතුවල නිරතවන බව එම නිවේදනයෙන් අගමැතිවරයා වැඩිදුරටත් දක්වා තිබේ.

රට තුළ ඔමික්‍රෝන් ප්‍ර‍භේදය සීඝ්‍ර ව්‍යාප්තිය මැඩලීමට කඩිනමින් එන්නත් ලබාගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලයි.