― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපිළියන්දල දෙමහල් නිවසක යට තට්ටුවේ ගින්නක්

පිළියන්දල දෙමහල් නිවසක යට තට්ටුවේ ගින්නක්

අද (17) පිළියන්දල පොලිස් වසමේ, මණ්ඩාවිල පාර, පිළියන්දල පිහිටි දෙමහල් නිවසක යට තට්ටුවේ කාමරයක් හදිසියේ ගිනිගත් බව පොලිසිය පවසනවා.

ගිනි නිවීමේ ඒකකය මඟින් ගින්න මැඩපැවැත්වූ අතර පොලිසිය පවසන්නේ කිසිදු ජීවිත හානියක් වාර්තා නොවූ බවයි.

මෙම කාමරයේ කොයිල් දඟරයක් දල්වා තිබි ඇති අතර ගින්නට හේතුව එය දැයි අනාවරණය කර ගැනීමට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.