27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසරසවි සිසුවෙක් යකඩ යකාට බිලිවෙයි

සරසවි සිසුවෙක් යකඩ යකාට බිලිවෙයි

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් දුම්රියේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

ඔහු ඊයේ (17) උදෑසන බම්බලපිටිය දුම්රිය ස්ථානයේදී මරදාන සිට මොරටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී ඇති අතර සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ 24 හැවිරිදි කළුතර උතුර පදිංචිකරුවෙකි.