29.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews04 වැනිදා සුරාසැල්, මස් කඩ වැසේ

04 වැනිදා සුරාසැල්, මස් කඩ වැසේ

පෙබරවාරි මස 4 වන දිනට යෙදෙන 74 වෙනි නිදහස් දින සැමරුම් උළෙල විශේෂ අවස්ථාවක් ලෙස සලකා එදිනට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, දිවයින පුරා ඇති සුරාසැල් සහ බලපත්‍ර හිමි සෙසු සියලුම මත්පැන් අලෙවිසැල් හා එදිනට මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන,මස් මාංශ අලෙවිසැල් ද වසා තැබෙනු බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.