26.7 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsණය ප්‍රතිව්‍යූහගතකරණයට ජපානයේ සහාය

ණය ප්‍රතිව්‍යූහගතකරණයට ජපානයේ සහාය

පසුගිය 13 වැනිදා ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සඳහා අඛණ්ඩව සහය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඉන්දියාව සහ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලට පැමිණීමට හැකිවීම ශ්‍රී ලංකාවට වැදගත් සාධකයක් වනු ඇති බවයි.