27.2 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසියල්ලන්ටම ආදර්ශයක් වෙමින් ජනිත් වික්‍රමගේ උපන්දිනය සැමරූ හැටි

සියල්ලන්ටම ආදර්ශයක් වෙමින් ජනිත් වික්‍රමගේ උපන්දිනය සැමරූ හැටි

ජනිත් වික්‍රමගේ කියන්නේ මානෙල් වානගුරු මහත්මියගේ සහ ආනන්ද වික්‍රමගේ කියන ප්‍රවීන කලාකරුවන් දෙපළගේ බාල පුත්‍රයා.

ඉතින් පසුගියදා ඔහුගේ උපන්දිනය යෙදී තිබුණා. ඔහු හැමදාම අනික් නලු නිලියන්ටත් ආදර්ශයක් වෙමින්, පාටි දාන සල්ලිවලින් සෑම වර්ෂයක් පාසාම ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මල්ක කරනවා. මෙවර එය පැවැත්වුණේ 29 වැනි වරටයි. නිකරුණේ නාස්ති කරන මුදල්වලින් අගය කරන්න පුළුවන් වැඩක් කරනවා නම් කොතරම් අගෙයිද නේද? ඔහු මේ දෙන්නේ මහත් ලෝකවාසීන්ටම ආදර්ශයක්. ඉතින් මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.