32 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකුවේටයේ අතරමංව සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

කුවේටයේ අතරමංව සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි 52 දෙනෙක් අද (24) අලුයම කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ.

එම පිරිස අතර පිරිමි පුද්ගලයන් 17 දෙනෙකු සහ කාන්තාවන් 35 දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.

ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ. එල් 230 දරණ යානයෙන් අද අලුයම දිවයිනට පැඉණ ඇති අතර කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී මෙරටට එවූ පස්වන කණ්ඩායම මෙයයි.