― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපාකිස්ථානයේ පිපිරීමකින් 12 දෙනෙක් ජීවිතක්ෂයට

පාකිස්ථානයේ පිපිරීමකින් 12 දෙනෙක් ජීවිතක්ෂයට

වයඹ දිග පාකිස්ථානයේ ස්වැට් නිම්නයේ ත්‍රස්ත මර්දන කාර්යාලයක සිදුවූ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා දක්වා ඇත්තේ මියගිය පිරිසෙන් වැඩි දෙනෙකු පොලිස් නිලධාරින් බවයි.

පිපිරීම්වලින් පුද්ගලයින් 40 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර විදුලි කාන්දුවක් හේතුවෙන් පතොරම් ගිනිගැනීමට ලක්වීම පිපිරීම්වලට හේතුව විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.