26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රභූ රථ කිහිපයක් විශේෂ කාර්ය බළකායට

ප්‍රභූ රථ කිහිපයක් විශේෂ කාර්ය බළකායට

විශේෂ කාර්ය බළකායේ ප්‍රවාහන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අලුත්වැඩියා කළ රථවාහන කිහිපයක් ඊයේ (02) එම බළකායේ කටයුතු වෙනුවෙන් මුදාහැර තිබේ.

මෙහිදී එංගලන්තයේ නිෂ්පාදිත ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදාගනු ලබන ලෑන්ඩ්රෝවර් රථ 4ක් සහ අධිවේගී ගිලන් රථයක් අලුත්වැඩියා කර තිබෙන අතර එම රථ නැවත භාවිතයට ගැනීම තුළින් රුපියල් මිලියන 75කට ආසන්න මුදලක ඉතිරියක් සිදුව ඇති බව සඳහන් වෙයි.