29.3 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචාමික කරුණාරත්නට කොරෝනා?

චාමික කරුණාරත්නට කොරෝනා?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට කොවිඩ් ආසාදිත බවට ඇතිවූ සැකයක් හේතුවෙන් ඔහු නිරෝධායනයට යොමුකර ඇත.

ඊයේ (02) ඔහුට PCR පරීක්ෂණයක් කර ඇති අතර එය මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත යවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.